මමත් කල්පනා කලා ලෝකේ වටෙන් හොයන දේවල් ඔයාලටත් බලා ගන්න තිබුනානම් වටිනවා
කියල. කවුරුත් අස ඇතිනේ computer වැඩ කිඩ දැන ගන්න නේද? මම හොයා ගන්න
දේවල් දැන ගන්න විදිහට ඔයාලටත් දෙන්නම්. බලන්න මේවා හොදද කියල ok ......!!
පුංචි දවස් වල ඉදන් COMPUTER එක්ක දගලන නංගිලා මල්ලිලාට එහෙම නැත්තම්
අයියල අක්කලට මගෙනුත් දෙයක් එකතු කර ගන්න පුලුවන්නම් මටත් එක ලොකු සතුටක්
වේවි. මම කල්පනා කලේ පරිගණක ලෝකයේ අතීතය ගැන ගොඩක් දුරට කථා කරන එක ඒ තරම්
වැදගත් වෙන 1k නෑ කියලා... එහෙම නේද? මම දන්නා දේවල් වර්තමානේ ඕන කරන
දේවල් විතරක් ඔයාලට මේකෙන් දෙන්න බලන්නම්. මම හිතනවා පොඩි දෙයක් හෝ පරිගණක
එක්ක දගලන ඔයාලට අලුත් 1k වේවි කියල......
එක වෙලාවකට මටත් ගැටළුවක් මොනවගෙන් මම පටන් ගන්නද කියල... ඔයාලට දැන ගන්න
අස දේවල් මට කියන්න.. මම try කරන්නම් ඒවා ඔයාට හොද විදිහට දැන ගන්න
සැලසුම් කරන්න..
No comments:
Post a Comment